Treasury Printouts - 2023 December

2023 ජනවාරි සිට ‍ දෙසැම්බර් දක්වා

 

මාසික ගිණුම් සාරාංශය පළාත් භාණ්ඩාගාරයට පළමුව ඉදිරිපත් කල ආයතන

2023 දෙසැම්බර් මාසය

1.         ජනවාරි 05 දිනට පෙර ගිණුම් සාරාංශය එවිය යුතු ආයතන

#

අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුව

ගිණුම් සාරාංශය පළාත් භාණ්ඩාගාරයට ඉදිරිපත් කලදිනය

1

වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව

2024.01.01

2

වයඹ පළාත් සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය

2024.01.01

3

වයඹ පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය

2024.01.02

4

වයඹ පළාත් සභා ලේකම් කාර්යාලය

2024.01.02

5

වයඹ පළාත් සැළසුම් දෙපාර්තමේන්තුව

2024.01.02

6

වයඹ පළාත්  ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව

2024.01.02

7

වයඹ පළාත් සෞඛ්‍ය  අමාත්‍යාංශය

2024.01.02

8

වයඹ පළාත් නිවාස හා ඉදිකිරීම්  දෙපාර්තමේන්තුව

2024.01.03

2.         ජනවාරි 08  දිනට පෙර ගිණුම් සාරාංශය එවිය යුතු ආයතන

#

අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුව

ගිණුම් සාරාංශය පළාත් භාණ්ඩාගාරයට ඉදිරිපත් කලදිනය

1

වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව

2024.01.05

2

වයඹ ඉංජිනේරු  දෙපාර්තමේන්තුව

2024.01.06

 

2023 ජනවාරි සිට ‍ දෙසැම්බර් දක්වා යාවත්කාලීන කිරීම 2024.02.01 වන දින සිදුකර ඇති බව කාරුණිකව දන්වමු.

 



Please select a HD code to search the files.



 

 

>